26
May

කැටපත් පවුර දැන් අළුත් තැනක

    කාලීන ලිපි ලිපි ගොනුවෙහි සහන් විසින් සටහන් තබන ලදී.    

හත්වලාමයි කිව්වලු. පොඩ් අත්හදා බැලීමක් කරන්න ගිහිල්ලා MySQL දත්තපාදය නැති වෙලා ගියා. දන්න දේ සියල්ලම කරල බැලුව හරි ගියේ නෑ. නැවත ව’ඩ්ප්‍රෙස් බාගත කරල ස්ථාපනය කරන්න බැලුව හරි යන්නෙම නෑ. sahan.helasara.com වලට හරියට ස්ථාපනය කරන්නත් බෑ. මොනව කරන්නද ‍නැවත මුල සිට වියුණ විව්වා අළුත් තැනක. පරණ සටහන් නැවත ඒ තැන් වලම ස්ථාපනය කරා. අළුත් තැන තමා ketapath.helasara.com . මෙය ගොල්ලොත් මෙය එකතු කරගන්න.

ප්‍රතිචාර 2 ක් ඇත.

 1 

පරිස්සමින්! ;)

May 27th, 2008 at 7:22 pm
 2 

මොනව වුනත් දිගටම ලියනවනෙ. ඒ ඇති.

May 29th, 2008 at 1:00 am

ඔබත් අදහසක් එකතුකරන්න

ඔබගේ නම (*)
විද්‍යුත් ලිපිනය (ප්‍රසිද්ධ කරනු නොලැබේ) (*)
වෙබ් ලිපිනය
ඔබේ අදහස