Archive for the ‘කාලීන ලිපි’ Category
හත්වලාමයි කිව්වලු. පොඩ් අත්හදා බැලීමක් කරන්න ගිහිල්ලා MySQL දත්තපාදය නැති වෙලා ගියා. දන්න දේ සියල්ලම කරල බැලුව හරි ගියේ නෑ. නැවත ව’ඩ්ප්‍රෙස් බාගත කරල ස්ථාපනය කරන්න බැලුව හරි යන්නෙම නෑ. sahan.helasara.com වලට හරියට ස්ථාපනය කරන්නත් බෑ. මොනව කරන්නද නැවත මුල සිට වියුණ විව්වා අළුත් තැනක. පරණ සටහන් නැවත ඒ තැන් වලම ස්ථාපනය කරා. අළුත් තැන තමා ketapath.helasara.com . මෙය ගොල්ලොත් මෙය එකතු කරගන්න.

